පියාගේ සිහිනය හඹා යන කෝලි..

ප්‍රේම්ගේ සහ සරෝජ්ගේ නවදිල්ලි නුවර පිහිටි අලංකාර නිවස එහෙම පිටින්ම සෙල්ලම් බඩුවලින් පිරී තිබුණත්, ඔවුන්ගේ තුන්හැවිරිදි කටකාර පුත්‍රයාගේ සිත ඇදී ගියේ වෙනත් දෙයකටය. ඔහුගේ කැමැත්ත තිබුණේ ක්‍රිකට් පිත්තටය. දිනක් ක්‍රිකට් පිත්ත අතට ගත් මේ පැහිච්ච කොලු ගැටයා එය හතර අතේ වනන්නට පටන් ගත්තේය. ඉන් නොනැවතී තමාට පන්දු එවන මෙන් පියාට කරදර කරන්නට විය. කුඩා වියේදි පවා ඔහුගෙන් දිස්වූයේ වයසට වඩා …

Read More »

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් හොඳ සුදානමක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර නේපියර්හිදී පැවැති තෙදින පුහුණු තරගය අද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය. තරගය නිමාවට පත්වන විට විලියම් ඕ’ඩොනෙල් ලකුණු 53 ක්ද, ඬේල් පිලිප්ස් ලකුණු 39 ක්ද ලබා නොදැවී …

Read More »

එංගලන්තය එක්ක වෙනස එකයිලු,නවසීලන්තය එක්ක කීයක වෙනසක් තියෙයිද..

ශ්‍රී ලංකා කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි අතරේ ටෙස්ට් තරඟාවලියේ පරාජයට බලපෑවේ එක ක්‍රීඩකයෙක්ගේ වෙනසක්ද ,පුහුනුකරුනම් කියන්නේ ඒ වගේ කථාවක්,නවසීලන්ත කණ්ඩායමේත් ඒ වගේ තරඟාවලිය වෙනස් කරන අය ඇතිද..මේ ඒ ගැන කථාව  

Read More »

කමිඳු දෙවන වතාවටත් වීරයා වෙමින් ශ්‍රී ලංකාවට දෙවන ජයග්‍රහණයත් ලබාදේ..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. අවසන් පිතිකරුවන් …

Read More »

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ලකුණු 109 ක ජයක්..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන් කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 215 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු …

Read More »

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කිරීමට පැමිණ ඇති අතර ඔහු සිය පළමු පුහුණු සැසියට ඊයේ සහභාගි විය. මෙවර පළමු පෙළ තරගවාරයේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් සියලූම තරගවලට සහභාගි වන බව සිම්බාබ්වේ හිටපු නායකයා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘‘මට ආයිත් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න උවමනාවක් තියෙනවා. එ් නිසා මම …

Read More »

එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අයිතිකරුවන් වුවත් කිසිදාක ශ‍්‍රී ලංකාවේදී නොලද සම්පූර්ණ ටෙස්ට් තරගාවලි  3-0 ජයක් වාර්තා කළ එංගලන්ත පිල ඊයේ (26) දා* එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් සත්කාරකයන්ව ලකුණු 42 ක පරාජයකට ඇද දැමුවේය. තම මව්බිමෙන් පිටතදී එංගලන්තය 3-0 කින් ටෙස්ට් තරගාවලියක් ජය ලැබුවේ වසර 55 කට පසුවීමද විශේෂත්වයකි. මීට පෙර ඔවන් මෙවැනි හපන්කමක් දක්වා ඇත්තේ 1963 වසරේදීය. ශ‍්‍රී …

Read More »

නවසීලන්ත සංචාරයට වෙනසක්..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කරන්නට ක්‍රීඩා ඇමති වරයා තීරණය කර ඇත,ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබේ. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස්, හේමන්ත …

Read More »

දිමුත්, ධනංජය සමඟ ගොඩනැගූ ඉනිම ශ්‍රී ලංකා මැදපෙළ විනාශ කර දමයි..

තරගාවලිය පරාජය වී තිබුණද ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමේ සටනක නිරතවූ දිමුත් කරුණාරත්න (83) සහ ධනංජය ද සිල්වා (73) ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අලුත් කළහ. එහෙත් තේ පානයෙන් පසුව තරගය තනි අතින් කණපිට පෙරළූ අදිල් රෂීඞ් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැම්මේය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 240 කට දැවී ගිය අතර එංගලන්තයට ලකුණු …

Read More »

වර්ෂාවට ඉන්දියාවේ බලාපොරොත්තු සේදී යයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0 ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන අතර ඉන්දියා කණ්ඩායමට තරඟාවලිය ජයගැනීම සඳහා තිබු බලාපොරෝතුවද වැස්සෙන් සේදී ගිය අතර, දෙවන තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට …

Read More »