Home » Isuru Weerarathna (page 20)

Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

සුපිරි අවසාන පන්දුවාරය සමඟ,මුරලිලා හමුවේ කෝලිලා පරාදයි…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය අහිමි වීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට …

Read More »

ඇන්ජි,කුසල් සටන සහ උපුල් ,තිසර සටන හෙට කොළඹ දී..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන දිනයේ එක්දින තරඟ දෙකක් හෙට පැවැත්වීමට නියමිත අතර මෙම තරඟ දෙකද තරඟාවලියේ පැවති තරඟ මෙන්ම උණුසුම් තරඟ දෙකක් බවට පත්විය හැක. තරඟාවලියේ පළමු තරඟ හතරේදී වැඩි ජයග්‍රහණ වාර්තා කල කොළඹ කණ්ඩායම සහ තමන් ක්‍රීඩා කල දෙවන තරඟය ජයගත් ගාල්ල කණ්ඩායම අතර තරඟය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් පළමු දිනයේ ජයග්‍රහණ …

Read More »

ඇෆ්ගනිස්ථානය පෙරුම්පුරාගෙන සිටි ලස්සන දවස ඉන්දියාව කැත කරයි…

තමන් ක්‍රීඩා කරන පලවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය කියන්නේ ඕනෑම රටකට ගොඩක් වැදගත් මතකයක්,ඇෆ්ගනිස්ථානයට මේ අමතක නොවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ප්‍රබල ඉන්දියා කණ්ඩායම සමඟය. කෙසේ නමුත් ජුනි මාසයේ ඉන්දියාවේ බැංගලෝර්හීදී ආරම්භ වීමට නියමිත ඉන්දීය – ඇෆ්ඝනිස්තානු මංගල ටෙස්ට් තරගය සදහා සහභාගී වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඇතුලු ප්‍රවීන ක්‍රීඩකයන් රැසකට නොහැකි වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් …

Read More »

පුහුණුකරු මහේලගේ සැර කථාවට හර්දික්ගේ ප්‍රතිචාරය මෙන්න…

IPL තරඟාවලියේ මේ දක්වා තිබුන තරඟවල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අත්විඳින්න වුනේ ඒ තරම් හොඳ ප්‍රථිපල නෙවෙයි.මුම්බායි කණ්ඩායම තරඟාවලියේ පලවෙනි තරඟයේ ඉඳල පරාජයන් ලබද්දී චෝදනා වට ලක් වුන කෙනෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ.මහේල මේ විදියට තමන්ගේ කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන්ගෙන් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක ඉන්දියාවේ වෙබ් අඩවියක් එක්ක විශේෂ සාකච්චාවට සහභාගී වෙලා තිබුන.එතැනදී මහේල තමන්ගේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ වුන කිරාන් …

Read More »

කෝලිලාගේ ඉරණම අද මුරලිලා විසඳයි ද…

IPL තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද සංරයිසස් හයිද්රාබත් කණ්ඩායම සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අතර අද තරඟය ජය ගැනීම කෝලිලාගේ බැංගලෝර් කණ්ඩායමට අත්‍යාවශ්‍ය වී තිබෙන්නේ තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතරට යන්නට නම් සියලු තරඟ ජය ගැනීමේ අවශ්‍යතාවයක් තිබීම සහ මෙම තරඟය පරාජය වන්නේ නම් කෝලිලාගේ අවසාන කණ්ඩායම් හතර අතරට යාමේ අවසාන බලාපොරොත්තුවද බිඳ වැටෙන තත්වයක් නිර්මාණය වී තිබීමත් …

Read More »

හිටපු නායකයාගෙන් හිටපු නායකයා ගැන ප්‍රකාශයක්…

ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායක මාක් ටේලර් යනු ඔස්ට්‍රේලියාව බිහිකළ දක්ෂ නායකයෙක් වන අතර ඔහු අපට වඩාත් සමීප වන්නේ 1996 ලෝක කුසලානය අප ජය ගන්නා විට ප්‍රතිවාදී නායකයා වන්නේ මාක් ටේලර් වන නිසාය.වර්තමානයේ ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන මාක් ටේලර් නයින් නෙට්වර්ක්හී සාකච්ජාවකට එක්වෙමින් පවසා තිබෙන්නේ තරග තහනමකට ලක්ව සිටින ස්ටිව් ස්මිත් හට තරග තහනමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමේ නායකත්වයට පත්වීමට …

Read More »

වයස දාහතේ තරුණයාගේ පෙරළියෙන් පංජාබ් පියවරක් ඉදිරියට…

IPL 2018 තරඟාවලියේ තීරණාත්මක තරඟ මේ දිනවල පැවැත්වෙන අතර අවසාන කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලබා ගන්නට කණ්ඩායම් සියල්ලම තම සටන දැඩි කර තිබෙන අකාරයක් දැකගත හැකි අතර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයට පත්වී ඇත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමය. IPL තරඟාවලියේ 38 වන තරඟය ලෙස ඊයේ පැවති රාජස්ථාන් කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතර තරඟය ජය ගන්නට සමත් වුනේ පන්ජාබ් කණ්ඩායම වූ …

Read More »

පිට පිට හත්වන වතාවටත් මුම්බායි හමුවේ කල්කටා කණ්ඩායම පරදී…

IPL 2018 තරඟාවලියේ තීරණාත්මක සන්දිස්ථානයකට පැමිණ සිටින මුම්බායි කණ්ඩායම අද දිනයේ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට යන සටනේ තම කණ්ඩායම සිටින බව පෙන්නුම්කල අතර තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ ලකුණු 13 කිනි. අද තරඟයේ කාසිය වාසිය දිනාගත් කල්කටා නායකයා තමාට වඩා හොඳින් හුරු පුරුදු ලකුණු හඹා යාම ගැන වැඩි විශ්වාසයක් තබමින් පන්දුවට පහර …

Read More »

ලංකාවට හොර කල ලැන්ගර්ට ඕස්ට්‍රේලියා කණ්ඩායම බාර දේ..

පහුගිය කාලේ ක්‍රිකට් ලෝකයම කතාවුන පන්දුව පලුදු කිරීමේ සිද්දියට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෝ තුන් දෙනෙකුට වගේම ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුහුණුකරු ඩැරල් ලීමන්ටත් චෝදනා එල්ල වුනා,ක්‍රීඩකයෝ තුන් දෙනාට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් දඬුවම් දෙද්දී ඔස්ට්‍රේලිය ක්‍රිකට් පුහුණුකරු විදියට හිටපු ඩැරල් ලීමන් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පුරප්පඩු වුන පුහුණුකරු තනතුරට රිකී පොන්ටින් පත් කරන්න සුදානමක් තියනවා කියල පහුගිය කාලේ වාර්තා වුනත් තනතුරට පත් වුනේ …

Read More »

මුම්බායි හමුවේ KKR වාර්තා ගත පරාජයන්ගේ වාර්තාව අද අලුත් වෙයිද..

අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරඟය කණ්ඩායම් දෙකටම වැදගත් වුවත් මුම්බායි කණ්ඩායමට සාපේක්ෂව වැඩි වැදගත්කමක් තිබෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසාන කණ්ඩායම් හතර අතරට යන්නට නම් ඉදිරි තරඟ සියල්ල ජය ගැනීමේ අවශතාවයක් තිබෙන නිසාය. මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයන් තමන් මුහුණ දුන් අවසාන තරඟ තුනෙන් දෙකක් ජයගෙන මානසිකව හොඳ සුදානමකින් සිටින අතර ඔවුනට තවත් මානසික ශක්තියක් වන්නේ කල්කටා …

Read More »