Home » Isuru Weerarathna (page 30)

Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

ආරක්ෂක තත්වයේ ඇතිවූ ප්‍රශ්නය සමඟ IPL තරඟාවලියේ වෙනසක්…

මේ වනවිට ක්‍රියාත්මක වන 2018 IPL තරඟාවලියේ තරඟ කිහිපයක් සාර්ථකව පැවැත්වූ අතර තරඟාවලිය ඉදිරි කොටසට වෙනසක් සිදුවන බව මේ වන විට වාර්තා වේ.තරඟාවලියේ මේ දක්වා පැවති තරඟවලට දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දක්නට ලැබුන අතර තරඟාවලියේ පැවති තරඟවල දැඩි තරඟකාරී බවක්ද දක්නට ලැබිණි. තරඟාවලියේ චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව තිබුන තරඟ චෙන්නායි වලින් ඉවත් කර ගැනීමට තරඟසංවිධායකයන් තීරණය කර ඇති බව මේ වන විට …

Read More »

චන්දිකගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට අළුත් පුහුණුකරුවෙක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ වෙනස් කම් ගණනාවක් සිදුවූ අතර ප්‍රධානම වෙනස වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ බාර ගැනීමය.ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස සිටි සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාරගත් අතර මේ …

Read More »

FICA සංගාට සහ ශකීබ්ට එකම හැන්දෙන් බෙදයි…

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු සහ නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මේලනය (FICA) යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ක්‍රීඩකයන් නියෝජනය කරන ආයතනයයි. 1998 දී පිහිටුවන ලද මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය ස්ථාපිත කරන ලද සියලුම ක්‍රීඩක සංගම්වල ක්‍රියාකාරිත්වය සම්බන්ධව ලෝකය පුරා වෘත්තීය …

Read More »

රසල්ගේ වාර්ථාගත ප්‍රහාරයේ වටිනාකම චෙන්නායි ප්‍රහාරය හමුවේ බාල්දු වේ..

IPL තරඟාවලියේ පස් වන තරඟය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කල්කටා නයිට්‍රයිඩර් කණ්ඩායම අතර පැවති තරඟයේ ජයග්‍රහණය එක පන්දුවක් ඉතිරිව තිබියදී ජය ගන්නට චෙන්නායි කණ්ඩායම ඊයේ සමත් විය.තරඟයේ කාසිය වාසිය දිනාගත් චෙන්නායි ආරාධනයෙන් පිටියට පැමිණි කල්කටා ක්‍රීඩකයන් පන්දු වාර 20 තුල ලකුණු 202 ක් ලබාගත්තේ ඇන්ඩ්රි රසල් ලබාගත් වාර්තාගත අර්ධ ශතකයත් සමඟිනි. පන්දුවාර 10 ක් වන විට ලකුණු 89/5 …

Read More »

වේගපන්දු යවන්නන් වැඩ පෙන්නද්දී චතුරංගගෙන් වේගවත් ඉනිමක්…

වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ පන්දු 19කට පමණක් සීමා වූ අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලිය තෙවැනි දිනයට ක්‍රියාත්මක වෙමින් පැවතෙද්දී, පළමු ඉනිමේ ජයග්‍රාහී ගෞරවය දිනා ගැනීමට ගාලු සහ නුවර ක්‍රීඩකයෝ සමත් වූහ.සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ  දිනයේ දී ද වර්ෂාව ඇද හැලෙමින් තරගයට බාධා එල්ල වූ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය කිසිදු බාධාවකින් තොරව …

Read More »

ආසියා කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට සමවීමේ අවස්තාවක්…

පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ක්‍රිකට් ආයතය අතර 2018 ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මත ගැටුම හේතුවෙන් ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබු ආසියා කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉන්දියාව පාකිස්තාන කණ්ඩායමට සත්කාරකත්වය දැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳවද අවධානය යොමු වී තිබු බව පසුගිය කාලයේ විදෙස් …

Read More »

කුමින්ස් මුම්බායි හැර යයි..පන්දු යැවීමේ උපදේශකයා පන්දු යවන්නෙක් වෙයිද?

මෙවර IPL තරඟාවලියෙන් කෙටි කාලයක් තුල ඉවත් වූ සිව් වන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා බවට පැට් කමින්ස් පත්වී ඇත.කමින්ස් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙවර තරඟාවලියේ කිසිම තරඟයකට ක්‍රීඩා නොකළ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ අවසාන ටෙස්ට් තරඟයේදී ඇතිවූ අභාද තත්වයක් නිසා ඔහු තරඟාවලියෙන් ඉවත් කරගන්නා බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රකාශකයෙකු පවසා ඇත.කුමින්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසාන තරඟයේ ක්‍රීඩා කරද්දී ඇතිවූ මෙම ආබාද තත්වය …

Read More »

මුරලිගේ කථාව පළමු තරඟයේදීම සැබෑ වෙයි..

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) සිවුවැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයලස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය. රාජස්ථාන් ඉනිමේ …

Read More »

විරාත් කෝලි තරඟයට පෙර සහ පරාජයෙන් පසු කියූ කථා මෙන්න..

2017 IPL තරඟාවලියේ  RCB කණ්ඩායමට උරුම වුනේ අමිහිරි පරාජයන්ගේ මතකයන් පමණක් වූ අතර තරඟාවලියේ RCB පරාජයට මුලිකම හේතුව ලෙස පන්දු යවන්නන්ගේ දුර්වලතාවය හේතු වූ අතර 2018 IPL තරඟාවලියට RCB කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේදීම RCB කණ්ඩායමට මුහුණ දෙන්නට වුයේ පරාජයකටය. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර්  කණ්ඩායම ලකුනු 175 කට වඩා ලබාගැනීම සමඟ තරඟයේ වගකීම බැංගලෝර් පන්දු යවන්නන්ට පවරුනද ඔවුන් …

Read More »

මැතිව්ස් නම් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ නැද්ද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට අප ලෝක මට්ටමේ පන්දු යවන්නන් බිහිකර ඇත,එමෙන්ම ලෝක මට්ටමේ පිතිකරුවන් රැසක් බිහිකර ඇත,ඒ සාපේක්ෂව බලන කල අප බිහිකළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය අඩු ප්‍රමාණයකි.මීට වසර 8 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බිහිකරන පෙර සලකුණු පෙන්වමින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණෙන්නේ පාසල් ක්‍රිකට් පිටියේ සිටම ජාත්‍යන්තර …

Read More »