Home » දේශීය පිටිය (page 10)

දේශීය පිටිය

local-cricket-news

අද තරඟයට ක්‍රීඩා කල හැකි අවසාන කණ්ඩායම් දෙක පිළිබඳව ඉඟියක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන T20 තරඟයේ ප්‍රතිපලය අනුව අවසාන තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තීරණය වන අතර මේ නිසා කණ්ඩායම් දෙකම අද තරඟය ජය ගන්නට උපරිම උත්සාහ දරනු ඇත. මේ අනුව අද දිනයේ ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායමට ෂකීබ් අල් හසන් පැමිණීම සමඟ කණ්ඩායමේ වෙනසක් විය හැකි අතර බංගලාදේශ වේගපන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වීම නිසා අද …

Read More »

බංගලි මාද්‍ය වලට සහ ක්‍රීඩකයන්ට පිළිතුරක් දෙන්නට ශ්‍රී ලංකාවට කදිම අවස්ථාවක්…

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර හෙට පැවැත්වෙන T20 තරඟයේ ප්‍රතිපලය මත තරඟාවලියේ අවසාන තරඟයට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තීරණය වේ,හෙට තරඟය ශ්‍රී ලංකා කන්ඩායම ජයගත හොත් තරඟාවලියේ අවසාන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟින් 18 වනදා තරඟ වදිනු ඇති අතර හෙට තරඟය බංගලාදේශය ජයගත හොත් අවසාන තරඟය බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇත.මේ නිසා හෙට තරඟය කෙරෙහි කණ්ඩායම් …

Read More »

නිදහස් කුසලානයේ ඉදිරිය තියුණු වන ලකුණු..

‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු …

Read More »

කුසලානය මාලිංගලාට..භානුක, චාමිකර සුපිරි දක්ෂතා දක්වයි…

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම් අද (8 වැනිදා) සමත්විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාවට හිමිකම් කීමට එන්.සී.සී. කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් සී.සී.සී. කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා එන්.සී.සී. කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 183 …

Read More »

දේශීය T20 ශූරතාව වෙනුවෙන් NCC සහ CCC අද ගැටේ…

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 42 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී. කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත්විය. සී.සී.සී. පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් රැස්කිරීමට සමත්විය. තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 41 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් …

Read More »

දික්වැල්ල සහ අසිතගේ තර්ජනයන් මැද පුහුණු තරඟය බංගලාදේශය ජයගනී…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) CCC පිටියේ දී පැවැත්වූ සුහද විස්සයි විස්ස තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයින් බවට පත්වීමට මුශ්ෆිකර් රහීම්, මහමදුල්ලා, නිරෝෂන් දික්වැල්ල හා අසිත ප්‍රනාන්දු සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා …

Read More »

ජාතික කණ්ඩායමට එන්නට වැඩ පෙන්වූ T20 වීරයන් මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිදානය කරන අන්තර්සමාජ T20 තරඟාවලියේ මේ වන විට පැවැත්වීමට ඇත්තේ අවසාන පුර්ව තරඟ දෙක සහ අවසාන තරඟය සමඟ තරඟ 3ක් පමණය.මේ වන විට තරඟාවලිය තුල වඩාත්ම දක්ෂතා දැක්වූ පිතිකරුවන් සහ පන්දු යවන්නන් කවුරුන්ද යන්න අවධානය යොමු කිරීමේදී අන්තර්සමාජ මට්ටමේ ප්‍රවීණයන් සහ නවකයන් කිහිප දෙනෙකුගේම දක්ෂතා අපට කැපී පෙනේ. තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියා බවට පත්ව තිබෙන්නේ සැරසන්ස් …

Read More »

නිදහස් කුසලානයෙන් කැපු මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක් සහ මුණවීරගෙන් දරුණු ප්‍රහාරයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිදානය කරන අන්තර් සමාජ T20 තරඟාවලිය යටතේ සුපිරි අට කාණ්ඩයේ තරඟ අද පැවැත්වුන අතර අද පැවති තරඟ වලින් ජයග්‍රහණ වාර්තා කරමින් මෙම තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතරට යන්නට NCC ක්‍රීඩා සමාජය,ටැමිල් යුනියන් කණ්ඩායම,යුධ හමුදා කණ්ඩායම සහ CCC කණ්ඩායම් සමත් විය. අද උදෑසන පැවති බදුරලිය කණ්ඩායම සහ CCC කණ්ඩායම අතර පැවති තරඟය කඩුලු 8කින් ජය ගන්නට CCC කණ්ඩායම …

Read More »

ඩිල්ශාන්ගේ අඩුව පුරවමින් සම්පත් එක වෙද්දී,රවිඳුගේ ඉනිමක සාමාන්‍ය 136ක් වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර්සමාජ T20 තරඟාවලියේ පස් වන දිනය අවසාන වනවිට දේශීය පිටියේ ප්‍රබලයන් රැසක් තරඟාවලියේ වැඩිම ලකුණු ලාබීන් සහ වැඩිම කඩුලු ලාබීන් අතර ඉහලම ස්ථාන ලබා ගන්නට සමත් වී ඇත. තරඟාවලියේ දින 5ක් අවසන් වෙද්දී ජාතික කණ්ඩායම නියෝජනය කරන  ක්‍රීඩකයන් 15 දෙනෙකු තරඟාවලියට සහබාගී නොවන නිසා තරඟාවලිය යම් කිසි තරඟකාරීත්වයේ අඩුවක් පෙන්නුම් කලද ජාතික කණ්ඩායම නියෝජනය …

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය,වර්තමානය සකස් කල විරුවන්ගේ නව පරපුරේ සටන හෙට..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ උපරිම දස්කම් පෑ ක්‍රීඩකයන් බොහෝදෙනකු බිහිකළ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර පැවැත්වෙන 89 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා දෙදින උදෑසන 10 සිට සවස 05.00 දක්වා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානයකොට තිබේ. මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 60කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී …

Read More »