Home » දේශීය පිටිය (page 14)

දේශීය පිටිය

local-cricket-news

මාලින්ද කඩුලු 600 පසුකල 10 වෙනියා වෙද්දී ,කුසල්ගෙන් තේරීම් කමිටුවට ටොක්කක්……

දේශීය ක්‍රිකට් ප්‍රමුඛතම තරඟාවලිය වන ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 6ක් ඊයේ නිමාවට පත්විය. එහි දී SSC කණ්ඩායම සහ NCC කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහණ දෙකක් වාර්තා කර ගත් අතර හලාවත මේරියන්ස් සහ BRC කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු සමවී නිමාවට පත්විය. මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය ජය පරාජයකින් තොරව නිමාවුණු මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට …

Read More »

එක පන්දුවාරයකදී හයේ පහර හතක් එල්ල කර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්ථාවක්….

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ  Foundation Of Goodness විසින් අනුග්‍රහය දක්වන ක්‍රිකට් තරඟාවලියක් පසුගිය සෙනසුරාදා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේදී  පැවති අතර මෙම තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට Fog Academy  කණ්ඩායම සමත්වූ අතර අවසන් තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ කොට්ටාව ධර්මපාල විදුහල් කණ්ඩායමය. 15න් පහල තරඟාවලියක් වූ මෙම තරඟාවලියේ අවසාන තරඟයේ සුපිරි දක්ෂතා දැක්වීමට Fog Academy කණ්ඩායම …

Read More »

අරවින්ද,සංගා සහ මහේල අපි ගොඩ දායි…ක්‍රීඩා ඇමති ක්‍රිකට් අනාගතය ගැන කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙක් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා විසින් සකස් කළ සැලැස්ම, ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් පිටියේ තත්වය නංවා ඒ හරහා ජාතික කණ්ඩායමට ද විශාල දායකත්වයක් සැපයීමට සමත් වනු ඇති බවට ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විශ්වාසයෙන් පසුවෙයි. 06 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා …

Read More »

19න් පහල ලෝක කුසලානයට යන කණ්ඩායමේ නායකත්වය නැවත දකුණට….

නවසිලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්‌ව පත් කර ඇත.අවසන් වරට පැවති 19 න් පහල ලෝක කුසලානය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේද රිච්මන්ඩ් විදුහලේම චරිත් අසලංක විසිනි. ලබන වසරේ ජනවාරි මස 13 වන දා …

Read More »

ඊයේ ගුවන්තොටුපලේදී ඇතිවූ සිද්දිය ගැන ක්‍රීඩකයන්ගේ අප්‍රසාදය….

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව එළඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සහභාගී වීම සඳහා ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ඔවුන් නැවත කැඳවනු ලැබ තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට …

Read More »

කවීන් බණ්ඩාර පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වේ…

වයස අවු. 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට්‌ තරගාවලියේදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සී.සී.සී. පිලේ කවීන් බණ්‌ඩාර සමත් වූ අතර එය මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකය බවට පත්විය. ලකුණු සටහන ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 168 යි. (දිනෙත් තිමෝද්‍ය 63, දිනුක්‌ වික්‍රමානායක 61, සචිත් පතිරණ 2/42) …

Read More »