Home » දේශීය පිටිය (page 3)

දේශීය පිටිය

local-cricket-news

LPL විකල්පයට කෝටි හතහමාරක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා රුපියල් මිලියන 75 ක (කෝටි හත හමාරක) වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇත්තේ දින 12 ක් පමණි. මෙම වැය ඇස්තමේන්තුව අනු තරගාවලියේ දිනයක වියදම ලක්‍ෂ 60 ඉක්මවයි. මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් කිසිවකු සහභාගි නොවන අතර තරගාවලිය දේශීය ක්‍රීඩකයන් යොදාගනිමින් කණ්ඩායම් …

Read More »

ශ්‍රී ලංකා යොවුන් තරු දකුණු අප්‍රිකාවට තරු පෙන්නයිද…

චරිත් අසලංක (100) සහ සම්මු අෂාන් (61) ගොඩනැගූ ශතක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිලට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කරමින් පළමු ඉනිමේදී ලකුණු 103 ක වාසියක් ලබාගත්තේය. දෙවැනි දිනයේ තරඟය නතර කරන …

Read More »

නායකත්වයේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකා පොඩ්ඩන් ඉන්දියාව පරාජය කරයි..

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඉන්දියා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට අද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුනේ ඉන්දියා යොවුන් කණ්ඩායම හමුවේ මෙම තරඟවාරයේ ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි. තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දියා 19 න් පහල කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එම තීරණයට අභියෝග කල ශ්‍රී ලංකා …

Read More »

ලොක්කන් පරදිද්දී පොඩ්ඩන් දකුණු අප්‍රිකාවට පහර දෙයි..

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වෙද්දී ජාතික කණ්ඩායමට වරම් නොලැබූ ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ තරඟයේ අවසාන දින දෙකේ ශ්‍රී ලංකාව තරඟයට දැඩිව ප්‍රවේශ වීමත් සමඟය. …

Read More »

එක්දින තරඟාවලියේ වෙනදේ ගැන නායකයන් දෙන්න කියන දේ මෙන්න…

ගෙවීගිය වසර 10 කට ආසන්න කාලයේදී පැවැති ලෝක කුසලාන තරගාවලි තුනෙන් දෙකකදීම අවසන් මහ තරගයට සුදුසකම් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලියේදීත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් එතැනින් ඔබ්බට ශ්‍රී ලංකා එක්දින පිලට තිබුණේ සාර්ථක ගමනක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 4 ක් ඇතුළත එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි තැන සිට 8 වැනි ස්ථානය දක්වා ඇදවැටී …

Read More »

“මේකත් ගාල්ලේ එක වගේම තමයි..”-දකුණු අප්‍රිකා නායකයා කියයි..

වසර 12 කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේ සිහිනය දකිමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීත් දඟ පන්දුවට මුහුණ දීම සඳහා සංචාරයකන් සතු හැකියාව පරීක්‍ෂා කිරීමට සුදානමින් සිටී. එස්.එස්.සී. ක්‍රීඩාංගණ තණතීරුව පිතිකරුවන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ටත් වැඩි සහයෝගයක් දක්වා ඇති බවට ඉතිහාසය පුරාම සාක්ෂි ඇති නමුත් මේ වතාවේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් …

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය කරන තරු මෙන්න..

‘ඩයලොග් 4G – සන්ඬේ ටයිම්ස්’ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ගාල්ල රිච්මන්ඞ් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තෝරාගෙන තිබේ. ඒ අනුව ජූනි මස 20 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සම්මාන උළෙලේදී ඔහුට එම සම්මානය ප්‍රදානය කිරීමට නියමිතය. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු රකින්නා යන සම්මාන දෙක …

Read More »

ගාල්ලේ සිදුවූ කළු පැල්ලම ගැන සොයන වැඩේ SLC යට නොදී CID යට බාර දෙයි..

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් නොපවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට CID වෙත ලබා දී ඇත. අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් පසුගිය සෙනසුරාදා (26) නිකුත් කළ වීඩියෝ පටයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිටින මතය හා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් …

Read More »

ශුරයා තේරීමට සිව්කොන් සටනක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව තරග වැදීම සඳහා ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඉදිරිපත්වී සිටින බව ක්‍රිකට් නිලවරණ කමිටුව නිවේදනය කරයි. සභාපති තනතුර සඳහා නම් හතරක් ඉදිරිපත් වී තිබුණද තරගය ඇත්තේ පාර්ශ්ව තුනක් අතර බවත් ඇතැම් විට එක පාර්ශ්වයක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වුවහොත් සභාපති තනතුර සඳහා දෙපිලක් අතර සටනක් …

Read More »

සුපිරි පළාත් ODI පිටියේ වැඩ පෙන්වා IPL උණුසුමට වැසී ගිය සුපිරි දක්ෂයන් 10 මෙන්න..

සුපිරි පළාත් එක්දින තරඟාවලියේ අවසාන තරඟය සැලසුම් කල පරිදි ක්‍රීඩා කරන්නට නොහැකි වුවද තරඟාවලියේ පැවති තරඟවල දක්ශතා පෙන්වූ ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට එකතු වන්නට තරම් හැකියාවන් සහිතව සිටින ආකාරයත් ජාතික කණ්ඩායම මෑත කාලයේ නියෝජනය කල ක්‍රීඩකයන් එළඹෙන කොදෙව් සංචාරය සඳහා හොඳ සුදානමක සිටින ආකාරයක්ද මෙම තරඟාවලියේදී දැක ගන්නට ලැබිණි. තරඟාවලියේ වැඩ පෙන්වූ ක්‍රීඩකයන් ගැන අප ක්‍රිකට් ලංකා ඔස්සේ කතාකල අතර …

Read More »