Home » දේශීය පිටිය (page 4)

දේශීය පිටිය

local-cricket-news

සුපිරි පළාත් තරඟාවලිය හැඩකල සුපිරිම පිතිකරුවන් 10 මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල සුපිරි පළාත් එක්දින තරඟාවලිය දැන් අවසාන තරඟය වනතුරු පැමිණ ඇති අතර අවසාන තරඟය ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුනද අයහපත් කාලගුණය නිසා තරඟය කල් දමා ඇති අතර තරඟාවලියේ පළමු තරඟ තුන සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ද සමඟ ප්‍රබලයන් සියල්ලම පාහේ ක්‍රීඩා කල අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ටෙස්ට් සංචිතයේ පුහුණුවීම් සමඟ එකතු වීම සමඟ තරඟාවලියේ ඉතිරි තරඟ …

Read More »

නුවර ,දඹුල්ල ඉවතට, සුපිරි පළාත් අවසාන තරඟය කොළඹ සහ ගාල්ල අතර..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයේ අවසාන තරඟ දෙකම වර්ෂාවට සේදී යාම නිසා අද දිනයේ තරඟ ආරම්භ කරන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක ලෙස සිටි ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම සුපිරි පළාත් එක්දින තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබන්නට සමත් වූ අතර තරඟාවලියේ අවසාන තරඟය එළඹෙන ඉරිදා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කොළඹ …

Read More »

සුපිරි පළාත් අවසාන තරඟයට සුදුසුකම් ලබන අය තීරණය වන තරඟ දෙක අද..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ තීරණාත්මක තරඟ දෙකක් අද පැවැත්වෙන අතර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරඟය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟය P සරා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන සිටින ගාල්ල කණ්ඩායම අද තරඟය පරාජයට පත් වුවද ඔවුනට අවසාන …

Read More »

තරංගගේ සුපිරි ඉනිම සමඟ ගාල්ල කණ්ඩායම අවසන් තරඟයේ ස්ථානය වෙන්කර ගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ අද පැවති තරඟයකින් දඹුල්ල කණ්ඩායම පරාජය කල ගාල්ල කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 15ක ජයක් ලබාගන්නට සමත් විය. P සරා ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන් අතර දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක නිශාන් මදුෂ්ක හොඳ ඉනිමක් ක්‍රීඩා …

Read More »

ෂෙහාන්,තිරිගේ ඉනිම් වල වටිනාකම් නැතිකරන නුවර උත්සාහයට වනිඳු එරෙහි වේ..

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවති තරඟයේ ජයග්‍රහණය ලකුණු 92 කින් කොළඹ කණ්ඩායම ලබාගැනීම සමඟ තරඟාවලියේ අවසාන තරඟයට පැමිණීමේ අවසාන බලාපොරොත්තුවද නුවර කණ්ඩායමෙන් ඈතට ගිය අතර කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන සිටින්නේ ප්‍රසාද ලකුණු 13ක් ද ලබාගනිමිනි. අද තරඟයේ කාසිය වාසිය දිනාගත් නුවර කණ්ඩායමේ නායක ජීවන් මෙන්ඩිස් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දෙන්නට ආරාධනා …

Read More »

ලංකාවේ සුපිරිම 60 ක්‍රීඩා කරද්දී වැඩිම කඩුලු ගත් 10 මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මේ වන විට තරඟ අටක් නිමාවී ඇති අතර තරඟාවලියේ පළමු තරඟ හය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සියල්ලම පාහේ ක්‍රීඩා කිරීම නිසා තරඟාවලිය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම ක්‍රිකට් වගකිවයුත්තන්ගේද අවදානය යොමු වී තිබුනේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමඟ තරුණ ක්‍රීඩකයන් කුමන ආකාරයේ තරඟ රටාවක් පෙන්නුම් කරනු ඇතිද යන්න …

Read More »

දිල්ලි පරාජය කලද, කල යුතුදේ කෝලිලාට මඟ හැරේ…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර දිල්ලිහිදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ තරඟාවලිය පුරා ලකුණු අතර සිටින රිෂාබ් පාන්ට් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර …

Read More »

තරංග සහ සඳුන්ගේ ඉනිම් සමඟ දක්ෂයන් රැසක් වැඩ පෙන්වයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත්වුන අතර එහිදී ජයග්‍රහණ වාර්තා කරන්නට ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම සමත් විය. පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 3 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුනේ උපුල් තරංගගේ (127) විශිෂ්ට පිතිහරඹය ද සමඟය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ …

Read More »

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයනුත් ක්‍රීඩා කල තරඟාවලියේ වැඩිම ලකුණු ගත් අය මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ හයක් මේ වන විට අවසාන වී ඇති අතර තරඟාවලියේ තවත් තරඟ හයක් ඉතිරිව තිබෙන අතර එම තරඟ හයට පෙර අප මේ දක්වා තරඟාවලියේ පිතිකරුවන් පෙන්වූ දක්ෂතා පිළිබඳව කතා කරන්නට අපේක්ෂා කරන්නේ මේ තරඟාවලියේ ඉතිරි කොටස සඳහා ජාතික ටෙස්ට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරන නිසා ජාතික කණ්ඩායමේ මෑත …

Read More »

වැඩි වැඩ කරන්නට ගිය මැතිව්ස්ගේ නුවර කණ්ඩායමට ලජ්ජා සහගත පරාජයක්..

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීම සමඟ දඹුල්ල කණ්ඩායම මෙම තරඟාවලියේ ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කල අතර ඒ ජයග්‍රහණය ප්‍රසාද ලකුනක්ද සමඟින් ජයගන්නට දඹුල්ල කණ්ඩායම සමත් වීම විශේෂ කරුණකි කාසිය වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් පෙරේරාගේ ආරාධනය අනුව පන්දුවට පහර දෙන්නට පැමිණි නුවර ක්‍රීඩකයන්ට පන්දුවට පහර දෙන්නට ලැබුනේ පන්දුවාර 29.1 …

Read More »