Home » දේශීය පිටිය (page 5)

දේශීය පිටිය

local-cricket-news

කොදෙව් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාවේ මාද්‍යයක් හෙළි කරයි..

දීර්ඝ විරාමයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වන ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඉලක්ක කර ගනිමින් 21 දෙනෙකුගෙන් යුත් මුලික පුහුණු සංචිතයක් නම් කර ඇති බව ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වාර්ථා කරන අතර නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැති සංචිතය සඳහා පළාත් තරගාවලියේ දස්කම් දැක්වූ මහේල …

Read More »

ඇන්ජි,කුසල් සටන සහ උපුල් ,තිසර සටන හෙට කොළඹ දී..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන දිනයේ එක්දින තරඟ දෙකක් හෙට පැවැත්වීමට නියමිත අතර මෙම තරඟ දෙකද තරඟාවලියේ පැවති තරඟ මෙන්ම උණුසුම් තරඟ දෙකක් බවට පත්විය හැක. තරඟාවලියේ පළමු තරඟ හතරේදී වැඩි ජයග්‍රහණ වාර්තා කල කොළඹ කණ්ඩායම සහ තමන් ක්‍රීඩා කල දෙවන තරඟය ජයගත් ගාල්ල කණ්ඩායම අතර තරඟය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් පළමු දිනයේ ජයග්‍රහණ …

Read More »

කුසල් මාරු වූ දඹුල්ල, ගාල්ලට පරදී…

CCC ක්‍රිකට් පිටියේ දී පැවති ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟය ජය ගැනීමට සමත් වුනේ ගාල්ල කණ්ඩායම විසිනි.ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ගාල්ල කණ්ඩායම ලබාගත්තේ ලකුණු 11 ක ජයකි. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 8ක් …

Read More »

ජයසුරිය නාමය යලි මතක් කරදුන් ෂෙහාන් කොළඹට ජය ගෙනේ..

සුපිරි පළාත් ක්‍රිකට් තරඟාවලියේ දෙවන ජයග්‍රහණයද ලබාගනිමින් තරඟාවලියේ පෙරමුණ ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුනේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහිත නුවර කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 49.2ක් තුල සියලුම දෙනා දැවී ගියේ ලකුණු 299 ක් ලබාගෙන සිටියදීය. කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දිල්ශාන් මුණවීර සහ ෂෙහාන් ජයසුරිය යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු …

Read More »

ඇන්ජි ,තිසර සටන බලන ගමන් උපුල් ,කුසල් සටන අහන්නට හෙට අවස්ථාවක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් හෙට පැවැත්වීමට නියමිත අතර මෙම තරඟ දෙකද උණුසුම් තරඟ දෙකක් බවට පත්විය හැකි බව අපට අනාවැකි පලකල හැකි අතර හෙට තරඟ වදින්නේ තරඟාවලියේ පළමු තරඟ දෙකේදී ජයග්‍රහණ වාර්තා කල කණ්ඩායම් දෙක වන නුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් පළමු දිනයේ පරාජයන් ලැබූ ගාල්ල කණ්ඩායම සහ …

Read More »

දිනන්නේ කවුද..?කණ්ඩායම් හතරේ නායකයන් කියූ කථා මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සන්විදානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් අවසානයේ තරඟාවලිය ගැන අදහස් දක්වන මාද්‍ය හමුවක් ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුන අතර තරඟාවලියේ කණ්ඩායම් හතරේ නායකයන් මෙහිදී තරඟාවලිය ගැන තම අදහස් දක්වා තිබිණි. මෙහිදී අදහස් දැක්වූ මහනුවර නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තරඟාවලියේ නවක ක්‍රීඩකයන්ට උපරිම සහය ලබාදෙන බවය. “තරඟාවලියේ ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ දෙයක් කියල මම හිතන්නේ,මොකද මෙතන …

Read More »

උඩවත්තගේ සහ තිරිමාන්නගේ දක්ෂතාවන්ට යටවූ දක්ෂතා මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ පළමු තරඟදෙක නිමාවට පත්වුයේ පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා සමතු වෙමිනි,එම දක්ෂතා අතරින් කොළඹ කණ්ඩායම නියෝජනය කරන ලහිරු තිරිමාන්න සහ නුවර කණ්ඩායමේ මහේල උඩවත්තගේ ශතක දෙක ගැන බොහෝ කතාබහ ඇති වුනද තරඟාවලියේ පළමු දිනයේ හොඳ දක්ෂතා පෙන්වූ තවත් ඉනිම් කිහිපයක් එම ඉනිම් දෙක නිසා වැසී ගිය බවක්ද අපට දැක ගන්නට …

Read More »

ලහිරු,මහේල පළමු දිනයේම ශතක ලබද්දී උදානගෙන් කඩුලු 5ක්…

නිරෝෂන් දික්වැල්ල (75) සහ මහේල උඩවත්ත (116) පළමු කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 137 ක සම්බන්ධතාවය හේතුවෙන් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යාවට අනුව ලකුණු 28 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද (2 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගියද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර …

Read More »

අද ඇරඹෙන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ ප්‍රබලයන් මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර්පලාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ දෙක අද පැවැත්වෙන අතර කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදීත් මහනුවර සහ ගාල්ල අතර තරඟය පී සරා ක්‍රීඩාංගනයේදීත් පැවත්වීමට නියමිතය. මෙම තරඟ දෙකෙන් කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟය චැනල් අයි ඔස්සේ සජීවීව විකාශය කරන අතර අනෙක් තරඟය රස FM ඔස්සේ සවන් දීමට ඔබට …

Read More »

සුපිරි පළාත් තරඟාවලියේ වැඩ පෙන්වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා කවුද..

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරඟාවලිය අවසානවී මේ වන විට දින කිහිපයක් ගතවී ඇති අතර හෙට දිනයේ සුපිරි පළාත් එක්දින තරඟාවලිය ආරම්භ වීමටද නියමිතව ඇත.සුපිරි පළාත් තරඟාවලියේ වැඩ පෙන්වූ පිතිකරුවන් සහ පන්දු යවන්නන් ගැන අප ක්‍රිකට් ලංකා තුලින් කතාකල අතර තරඟාවලියේ වැඩ පෙන්වූ තුන් ඉරියව් ක්‍රීඩකයන් ගැන අප අද විමසා බලමු. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟවලදී සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ …

Read More »