Home » කියපු කථා

කියපු කථා

cricket-talks

එංගලන්තය එක්ක වෙනස එකයිලු,නවසීලන්තය එක්ක කීයක වෙනසක් තියෙයිද..

ශ්‍රී ලංකා කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි අතරේ ටෙස්ට් තරඟාවලියේ පරාජයට බලපෑවේ එක ක්‍රීඩකයෙක්ගේ වෙනසක්ද ,පුහුනුකරුනම් කියන්නේ ඒ වගේ කථාවක්,නවසීලන්ත කණ්ඩායමේත් ඒ වගේ තරඟාවලිය වෙනස් කරන අය ඇතිද..මේ ඒ ගැන කථාව  

Read More »

දකුණු අප්‍රිකාවේ නම රැකගත්ත පිතිකරුවා කියපු අපුරු කථාව..

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ එක්දින තරඟාවලියත් මේ වෙද්දී ආරම්භ වෙලා තියෙන්නේ,ටෙස්ට් තරඟාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ නම ආරක්ෂා කරගන්න සමත් වුනේ ශ්‍රී ලංකාවට ආපු කෝඩු කාරයෙක්,ටෙස්ට් තරඟාවලිය අවසානයේ තමන්ගේ ශතකය,ලංකාවට ආවට පස්සේ ඇති කරගත්ත අරමුණ වගේම අනාගත බලාපොරොත්තුව ගැනත් මේ පිතිකරුවා කිව්වේ මෙහෙම කථාවක්..

Read More »

“එහෙ එන්න අපි දඟ කැවෙන තණතිලි දෙන්නම්”-ඩුප්ලෙසි කියයි.

නිමාවූ  තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූ නමුත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පැමිණි පසු මෙම පරාජයේ වාඩුව ගන්නා බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඉඟි කරයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද ලැබූ ලකුණු 199 ක පරාජයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායකයා එසේ ඉඟි කර සිටියේය. “ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ දකුණු …

Read More »

“අපි හිතාගෙන හිටපු විදිය වැරදියි..”-තරඟය අවසානයේ ඩුප්ලේසි කියපු කථාව..

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අවතක්සේරු කිරීමට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි ඉදිරිපත් නොවේ. දකුණු අප්‍රිකානු නායකයාගේ නිගමනය අනුව ගාල්ල ක්‍රීඩාංගණයෙ තණතීරුව “සත්‍ය වශයෙන්ම ටෙස්ට් තරගයක් සඳහා උචිත තණතීරුවක්මේ තණතීරුවේ කිසිම නොමනා ස්වභාවයක් තිබුණා කියා මා නම් හිතන්නේ නෑ” “ඇත්තම කතාව තමයි දඟ පන්දු යවන්නන්ට මුහුණ …

Read More »

මෑත කාලයේ අපේ ක්‍රිකට් ගැන ඇහුන කථාවලින් හෙම්බත් වෙලාද,එහෙමනම් මේකත් බලන්න..

අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන පහුගිය දවස් වල අහන්න ලැබුනේ ඒ තරම් හොඳ කථා නෙවෙයි.තරඟ පාවා දීම් වෙන රටවල ක්‍රීඩකයෝ අපේ රට පහතට දාල කතා කරන ඒවා තමයි වැඩිපුර අහන්න ලැබුනේ,ඇත්තටම අපි ක්‍රිකට් වලින් ඔය වගේ කතා අහන්න ඕන අයද,ඉන්දියාවේ පුහුණුකරු අපේ අය ගැන කියන මේ දේත් අහලම තීරණය කරන්න.රවී ශාස්ත්‍රී ලංකාවේ මාද්යයක් එක්ක කරපු සාකච්චාවක කියවුන වැදගත් කරුණු තමයි මේ.. …

Read More »

රෂීඩ් ගැන නොදන්නා රහසක් ඊයේ තරඟයෙන් පසු ඔහු විසින්ම හෙළි කරයි..

IPL තරඟාවලියේ අවසාන තරඟය සඳහා වූ බලාපොරොත්තු අතහැර ගැනීමෙන් පසුව පරාජිත කල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් පවසා තිබුනේ තරඟයේ පරාජය වීමට තමාගේ වැරදි තීරණයට බලපෑ බවය.”ඇත්තටම ගොඩක් කනගාටුයි මේ විදියට තරඟාවලිය අවසාන කරන්න වීම ගැන.අපි හොඳටම කලා,අපි මේ තරඟයේත් අන්තිම පන්දුවාර 10 වෙනකන් වගේ හොඳ මට්ටමක හිටියා,ලයන් හොඳටම කලා.තරඟයේ පරාජයට ගොඩක් වෙලාවට උත්තප්පා ගේ දැවී යාමත් මගේ දැවී යාමත් බලපෑවා,මම …

Read More »

“කෝලිලා,AB ලා අපිට හිනාවෙන්නේ තිලංගගේ වැඩ නිසා”-රංජන්ගෙන් චෝදනා රැසක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිතීය හමුවට යෑම සඳහා බලාපොරොත්තුවක් ඇති බවත් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (25) පැවසීය. මේ සම්බන්ධයෙන් තිලංගට සුමතිපාල මහතාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමටද බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. “මම ක්‍රිකට් …

Read More »

පුහුණු කරුවන් උගන්වන්නේ නැති,රසල්ගේ අළුත් ක්‍රිකට් තියරිය මෙන්න..

IPL තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටය සුපිරි තුන් දෙනෙකුගේ වටයක් බවට දැන් පත්වී ඇති අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ ලැබූ පරාජය සමඟ ඔවුන් තරඟාවලියෙන් ඉවත් වීම සමඟ මේ වන විට තරඟාවලියේ ඉතිරි වී ඇත්තේ අවසාන තරඟයට සුදුසුකම් ලබාගෙන ඇති චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායමත් සංරයිසස් කණ්ඩායම සහ නයිට් රයිඩර් කණ්ඩායමත් ය. මෙම කණ්ඩායම් තුන අතරින් කවුරුන් ඉදිරියට යනවාද යන්න තීරණය වන්නේ සංරයිසස් …

Read More »

AB ගේ සමුගැනීම ගැන දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රබලයන් තැබූ අපුරු සටහන් මෙන්න..

AB ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම දකුණු අප්‍රිකාවට පමණක් නොව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම දැඩිව දැනුන බව ලෝකය පුරා මාද්‍ය මෙම සිද්දිය වාර්තාකරණ අකාරයෙන් වැටහෙන අතර AB ගේ සමුගැනීම වඩාත්ම දැනෙන දකුණු අප්‍රිකාව මෙම සමුගැනීම ගැන පලකල අදහස් අතර වඩාත් වැදගත් අදහස් කිහිපයක් ක්‍රිකට් ලංකා අපට හමුවූ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රධාන විධායක ක්‍රිස් නන්සානි මෙම තීරණය ගැන තම …

Read More »

“අනුශුරතාවයවත් නැති නිදහස් කුසලානයේ ලාභ මොකටද..”-ප්‍රමෝද්‍ය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකරාශී වීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියයි. වික්‍රමසිංහ මහතා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වෙයි. ‘ද සන්ඬේ ටයිම්ස්’ සමග විශේෂ …

Read More »