Home » විශේෂාංග

විශේෂාංග

cricket-features

2016 ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයයේ තණතිල්ල ගැන දැඩි චෝදනාවක්..

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඞ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි. අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් නිකුත් කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව …

Read More »

AB සමුගත්තේ ලංකාවේ අසාර්ථක වීමට ඇති අවදානම නිසාද..

දකුණු අප්‍රිකා පිතිකරු AB ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හදිසියේ සමුගත්තේ ඇයි මෙය බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි,ඩිවිලියස් පවසන අන්දමට නම් ඉන්දියාව සමඟ සාර්ථක තරඟාවලියක් සහ ඔස්ට්‍රේලියාව සමඟ සාර්ථක තරඟාවලියකින් අනතුරුව සමු ගැනීම වඩාත් හොඳ බව සිතන බවය ,මෙහිදී AB නොකියා කියන්නේ ශ්‍රී ලංකාව සමඟ තරඟාවලිය තමාට මෙන්ම තම කණ්ඩායමටද ජයග්‍රාහී තරඟාවලියක් විය නොහැකි බවය. අවසාන වරට 2014 ශ්‍රී ලංකාවට පැමිණෙන ඩිවිලියස් තරඟාවලියේ …

Read More »

කෝලිටත් අභියෝග කල දික්වැල්ල කපන්නේ ඇයි…?

1988 වසරේ දී තරුණ සංජීව රණතුංග ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතුවල සිට නිවස බලා පැමිණි විට දී ඔහුගේ වැඩිමල් සොහොයුරු අර්ජුණ ඔහුගෙන් තේරීමේ කටයුතු පිළිබඳව විමසා ඇත. එහි දී ඔහුගේ පිළිතුර වූයේ “මම හොඳින් කරගෙන යනවා. ඒත් ඔයා ඇවිත් බලන්න ඕනේ මේ දකුණේ කළු කොල්ලා දිහා. එයාට කිසිදු උත්සාහයකින් තොරව පන්දුව ලොකු දුරක් යන්න පහර …

Read More »

2018 IPL වසරේ කණ්ඩායම නම් කරයි,කඩුලු රකින්නන් හතරක් කණ්ඩායමට..

2018 වසරේ IPL තරඟාවලියේ ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා අනුව ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වසරේ කණ්ඩායම නම් කර ඇති අතර තරඟාවලියේ මුලික වටයේ ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා මේ සඳහා පදනම් කරගෙන ඇත.කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර තිබෙන්නේ කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් සහ කල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නාරායන් ය. තරඟාවලියේ සුපිරි දක්ෂතා පෙන්වූ රාහුල් මෙම තරඟාවලියේදී ලකුණු …

Read More »

T20 ඉතිහාසයේ බිහිවූ සුපිරිම කණ්ඩායමට අපෙන් 7 ක් යෝජනා වේ..

1993 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා පසුගිය වසර 25 ක කාලයේ ක්‍රිකට් ලෝකයේ බිහිවූ සුපිරිම ක්‍රීඩකයන් තෝරන ක්‍රීක් ඉන්ෆෝ උත්සාහයේ T20 කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් සුපිරිම කණ්ඩායම නම් කිරිමට ක්‍රීඩා ලෝලීන් වෙත අවස්ථාව ලබා දීමට “ක්‍රීක් ඉන්ෆෝ “අවස්තාව දී තිබෙන අතර ඉයන් චැපල්,සන්ජේ මන්ජේකර, ජෝන් රයිට් ,ඩේව් වට්මෝර් සහ මාක් නිකොලොස් ඇතුලත් ජූරියක් විසින් ක්‍රීඩක ලැයිස්තුවක් තෝරා ඇති අතර …

Read More »

අවුරුදු තුනකට කලින් මුම්බායි දෙවන වටයට ගේන්න මාලිංගලා කල පෙරළිය මෙන්න..

ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි ලංකාවේ මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයනුත් බලාගෙන ඉන්නේ මේ වසරේ IPL අවසාන කණ්ඩායම් හතරට  සුදුසුකම් ලබන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වෙයිද කියල.කොහොම හරි මේ ලිපිය ක්‍රිකට් ලංකා හරහා ඔයාල බලද්දී මුම්බායි කණ්ඩායම 2018 IPL ඉරණම විසඳගෙනත් ඇති.මුම්බායි කණ්ඩායමට මුලික තරඟවල ලබාගත්ත පරාජයන් එක්ක තමයි මේ විදියේ අවිනිශ්චිත තැනකට පත් වෙන්න සිද්ද වුනේ. මේ විදියේ තැනක තමයි …

Read More »

චන්දිකට මාස 5 කට පෙර කියපු දේ අමතක වුනාද,ඉන්දු මාධ්‍යයක් කියන දේ මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පුහුණු වීම් මේ වන විට ආරම්භ කර ඇති අතර මේ සඳහාම ඕස්ට්‍රේලියා පුහුණු කරුවන් දෙදෙනෙකු වන හිටපු ඔස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක පීටර් ස්ලීප් දඟ පන්දු යවන උපදේශක ලෙසත් වික්ටොරියා ක්‍රිකට් කණ්ඩායමේ උසස් දක්ෂතා කළමණාකරු තිමති මැක් කැස්කිල් වේග පන්දු යැවීමේ උපදේශක ලෙසත් බඳවා ගෙන ඇත.මෙම බඳවා ගැනීම් ගැන ක්‍රිකට් ලංකා …

Read More »

සංගාගේ තැන පීටර්සන්ට දීම ගැන ඉන්දියාවෙන් විරෝධයක්..

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම්.ඒ.කේ පතාවුදී දේශනය සඳහා කරන ලද ආරාධනය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එයට හේතු වී ඇත්තේ ‘ස්කයි ස්පෝර්ට්’ ආයතනයේ ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් එංගලන්ත ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේදී කටයුතු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබීම හේතුවෙන් ජුනි මස දෙවැනි …

Read More »

වසර 140ක් උඩ දැමු කාසිය බිම තියන්නට ICC තීරණය කරයි..

ඉදිරියේ පැවැත්වෙන ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය උරගා බැලීම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැත්ද පිළිබඳව තීරණයක් ගැනීම කෙරෙහි අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ. ටෙස්ට් තරගයකට සත්කාරකත්වය දරන කණ්ඩායමට තණතිල්ලේ වාසිය ලබාගැනීමට ඇති අවස්ථාව අවම කිරීම ICC ය මේ හරහා බලාපොරොත්තු වන බව මෙම පැවසේ. 1877 වසරේදී එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එම්.සී.ජී. පිටියේ පැවැති පළමු ටෙස්ට් …

Read More »

අනෙක් රටවල් තරුණ දක්ෂයන්ට තැන දෙද්දී ලංකාව කරන දේ,ඉන්දීය මාද්‍යයක් හෙළි කරයි..

වෙනත් රටවල තම තරුණ ක්‍රීඩකයන් සඳහා සියලු දේ ලබාදෙන අවස්ථාවක ශ්‍රී ලංකාව ඊට වඩා වෙනස් ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඉන්දියාවේ ක්‍රිකට් එජ වාර්ථාවකින් හෙළිකර ඇත.ක්‍රිකට් එජ් මෙම වාර්තාවෙන් වැඩි දුරටත් කතා කරන්නේ හසිත බෝයේගොඩ ට තවමත් සිදු වෙමින් පවතින අසාධාරණයන් පිලිබඳවය. නවසීලන්තයේ 19 න් පහල ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන්වූ 18 හැවිරිදි පාර්තීව් ෂෝ, 2018 ඉන්දියන් ප්‍රිමියර් ලීග් …

Read More »