Home » ක්‍රිකට් වාර්ථා

ක්‍රිකට් වාර්ථා

cricket-records

අයර්ලන්තය පළමු තරඟයේදීම ලෝක වාර්ථාපොත අළුත් කරයි..ලංකාවේ වාර්ථාවකුත් බිඳ දමයි..

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයා වන අයර්ලන්තය තම පළමු ටෙස්ට් තරඟයේදීම පාකිස්ථානයට එරෙහිව සැලකිය යුතු දක්ෂතා පෙන්නමින් සිටින අතර තරඟයේ කාසිය වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු  310/9 ක් ලබාගත් අතර පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ෆහීම් අෆ්රාෆ් පත් වුනේ ලකුණු 83ක් ලබා …

Read More »

IPL තරඟාවලියේ අළුත්වුන හොඳම T20 තුන්ඉරියව් ක්‍රීඩකයන් 10 මෙන්න..

ක්‍රිකට් ක්‍රීඩාවට අලුතෙන්ම එකතු ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවයක් කරපු තරඟ රටාවක් තමයි T20 තරඟ කියන්නේ.T20 තරඟ වල තියන වේගවත් බවත් තරඟකාරී බවත් එක්ක මේ තරඟ රටාව ලෝකයේම තැනක් දිනාගෙන තියෙන්නේ. මේ තරඟරටාවේ එතෙක් මෙතෙක් ලෝකයේ බිහි වුන හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෝ 10 දෙනා අතරේ ස්ථාන වෙනස් වීමක් IPL තරඟාවලිය අතරතුර සිද්ද වුනා.මේ වාර්තාවේ පලවෙනි තැන ඉන්නේ T20 තරඟ රටාවේ හරි අපුරු …

Read More »

නවසීලන්තය තරඟාවලිය දිනද්දී ඇන්ඩසන්ගෙන් ලෝක වාර්ථාවක්…

නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරඟයේ අවසාන දිනය වූ අද තරඟය ජයග්‍රහණය සඳහා ලකුණු 382ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පස්වන දිනය අවසානයේ ලකුණු 256/8 ලබාසිටී අතර තරඟය නිමා වුයේ ජය පරාජයෙන් තොරවය. තරඟයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 307ක් ලබාගන්නට සමත් වූ අතර …

Read More »

වසර 106ක් පැරණි ටෙස්ට් පන්දු යැවීමේ වාර්ථාවක් නවසීලන්තයේදී අළුත් වෙයි..

නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟමාලාවේ දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටින්නට සමත් වී ඇත.කාසිය වාසිය දිනාගත් නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 307ක් ලබාගන්නට සමත් වූ අතර එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොනි බ්‍රටිශ්ශෝ ලකුණු 101ක් සහ …

Read More »

රෂීඩ්ගේ ලෝක වාර්ථාව සමඟ කොදෙව්වන් ඇෆ්ගනිස්ථානයට පරදී..

ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසාන තරඟය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7 කින් ජය ගන්නට සමත් වූ අතර 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නටද මෙම කණ්ඩායම් දෙක සමත් වී ඇත. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම ලකුණු 204 කට සියලු දෙනා දැවී ගිය අතර කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාබියා බවට පත්වූ රෝවාන් පවෙල් …

Read More »

බංගලියන් ක්‍රිකට් ළඳරුවන් කියන්නේ මෙන්න මේ නිසයි…

ක්‍රිකට් කණ්ඩායමක් විදියට බංගලාදේශ කණ්ඩායමේ පැහැදිලි වර්ධනයක් පහු ගිය කාලේ දකින්න ලැබුන කියන එක ගැන කවුරුවත් විවාද කරන එකක් නෑ.හැබැයි ඒ වර්ධනය ප්‍රතිවාදීන් පහලට දාල සමරන්න ඕන තරම් ලොකු වර්ධනයක්ද කියලනම් ප්‍රශ්නයක් තියනවා.බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ජයග්‍රහණයන් වලදී හැසිරෙන විදිය ගැන හොඳම උදාහරණයක් අපිට නිදහස් කුසලානේදී දකින්න ලැබුනා. නිදහස් කුසලාන තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාව පරදවපු බංගලියන්ගේ මේ විදියේ …

Read More »

වාර්ථා පොත අළුත් වූ තරඟයේදී බෝල්ට් හොඳම පන්දු යැවීමේ වාර්ථාව අලුත් කරයි…

එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද ඕක්ලන්ඩ් හි ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවට පත් වුයේ වාර්තා පොතට වාර්තා කිහිපයක්ම එකතු වෙමිනි.තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර එංගලන්ත පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කල වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින භයානකම ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ට්‍රෙන්ට් බෝල්ට් සහ ටීම් සවුති එංගලන්ත මුල් …

Read More »

ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ක්‍රිකට් වාර්ථාපොත අලුතෙන් ලියයි..

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉතා දිගු ගමනක් යන බවට මේ වන විටත් පෙර නිමිති පලවී ඇති අතර ඇෆ්ගනිතානය යන මේ ගමනට ඔවුන්ට සිටින ඉතා වටිනා සම්පතක් ලෙස රෂීඩ් ඛාන් අපට හැඳින්විය හැක.රෂීඩ් ඉතා දක්ෂ පා දඟ පන්දු යවන්නෙකු මෙන්ම පසුපෙළ පිතිකරුවෙකු ලෙසද ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඉතා හොඳ සේවයක් මේ වන විටත් සිදුකර ඇත. රෂීඩ් කල  මෙම සේවයට …

Read More »

අවසාන තරඟයේ අවාසනාවන්ත වූ සුපිරි තරු මෙන්න

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කරලා තමන්ගේ අන්තිම තරඟයේදී අවාසනාවන්ත මතකයක් එක්ක ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ක්‍රීඩකයන් ගැන ඩේලිනිව්ස් අපුරු වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුන,ඒ වාර්තාවේ ඉන්න ක්‍රීඩකයන් අතරින් අපිටත් අමතක කරන්න බැරි ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ඉන්නවා අපි බලමු ඒ ක්‍රීඩකයෝ කවුද කියල. ලෝකයේ බිහිවුන සුපිරිම කඩුලුරකින්නෙක් තමයි ජෙෆ්රි ඩුජෝන් කියන්නේ,කොදෙව් කණ්ඩායම නියෝජනය කරපු මේ සුපිරි ක්‍රීඩකයා ටෙස්ට් ලකුණු 3000 කට වඩා …

Read More »

ලෝක වාර්ථාවක් තැබූ කෝලි, දකුණු අප්‍රිකානුවන්ට ගෙදරට ගොස් පහර දෙයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියේ අවසානය සමඟ ආරම්භ වූ එක්දින තරඟ 6 කින් යුතු තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුයේ සත්කාරක කණ්ඩායමට 5-1 ක තරඟාවලි පරාජයක් අත්කර දෙමිනි. ඊයේ පැවති අවසාන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 46.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 පමණක් වූ …

Read More »