Home » එසැණින් » ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වන අතර ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙන බව වාර්තාවන අතර ඩිල්ශාන් කොළඹ හෝ කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවේ,

දිල්ශාන් සම්බන්දව මෙලෙස පුවත් වාර්තා වෙද්දී තවත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් මෙවර ජන්ද සටහනට එකතු වන බව ඉඟියක් BBC මාද්‍යවේදී අසාම් අමීන් තම ට්විටර් ගිණුමේ තැබූ සටහනක දැක්වෙන අතර ඔහු කවුරුන්ද යන්න තවම තහවුරු වී නැත.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *