ලංකාව ගැන ඩිවිලියස් කියපු කථාව බොරුවක්ද..

ක්‍රිකට් ක්‍රීඩාවෙන්  සමුගත් ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් සමච්චලයට ලක් කිරීම සම්බන්ද පුවතක් ගැන අපේ මාද්‍ය වැඩි වශයෙන් වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි අතර මෙයට පදනම් වන්නේ IPL තරඟාවලිය අතරතුර ඩිවිලියස් කෝලි සහ චහාල් සමඟ ඉන්දීය මද්‍යයක් පැවැත්වූ කඩුල්ල පිටුපස  නම්  වැඩසටහනේදී  දිවිලියස් පලකල අදහසකි. ඉතා සුහදශීලී පිළිසඳරක් වූ මෙහිදී වැඩසටහන ඉදිරිපත් කරන්නන් නිරතුරුවම හාස්‍යය සමඟ මෙම වැඩසටහන ඉදිරියට ගෙන …

Read More »

AB ගේ සමුගැනීම ගැන දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රබලයන් තැබූ අපුරු සටහන් මෙන්න..

AB ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම දකුණු අප්‍රිකාවට පමණක් නොව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම දැඩිව දැනුන බව ලෝකය පුරා මාද්‍ය මෙම සිද්දිය වාර්තාකරණ අකාරයෙන් වැටහෙන අතර AB ගේ සමුගැනීම වඩාත්ම දැනෙන දකුණු අප්‍රිකාව මෙම සමුගැනීම ගැන පලකල අදහස් අතර වඩාත් වැදගත් අදහස් කිහිපයක් ක්‍රිකට් ලංකා අපට හමුවූ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රධාන විධායක ක්‍රිස් නන්සානි මෙම තීරණය ගැන තම …

Read More »

IPL සුපිරි හතර තුන් කොන් සටනක් බවට පත්වෙයි..

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස්කළ අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 38 …

Read More »

“අනුශුරතාවයවත් නැති නිදහස් කුසලානයේ ලාභ මොකටද..”-ප්‍රමෝද්‍ය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකරාශී වීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියයි. වික්‍රමසිංහ මහතා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වෙයි. ‘ද සන්ඬේ ටයිම්ස්’ සමග විශේෂ …

Read More »

ලෝකයම ආදරය කල ඩිවිලියස් හදිස්සියේ සමුගත්තේ ඇයි..

අද දිනයේ ක්‍රිකට් ලෝලීනට නම් අසන්නට ලැබුනේ එතරම් හොඳ පුවතක් නොවන අතර ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන් ආදරය කරන බෙන්ජමින් ඩිවිලියස් එසේත් නැත්නම් AB ඩිවිලියස් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාද්‍ය අද වාර්තා කර තිබිණි. දිගින් දිගටම තරගවලට සහභාගි වීමෙන් දැඩි වෙහෙසට පත්ව සිටීම නිසා දස්කම් අතර සිටියදීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා තීරණය කළ බව ඔහු පවසා …

Read More »

මම කලේ ඩුප්ලේසි කියපු දේ නෙවෙයි මට හිතුන දේ ..තකූර් කියපු අපූරු කථාව

IPL තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබන්න චෙන්නායි කණ්ඩායම සමත් වුනේ අවුරුදු දෙකක තරඟ තහනමකටත් ලක්වෙලා ඉඳල ඇවිල්ල.කොහොම හරි තරඟය අවසානයේ දෝණි කියල තිබුනේ තවත් අවස්තාවක් තිබුනත් මේ තරඟයේදීම අවසාන තරඟයට තැන හදා ගන්න ලැබුන එක ලොකු වාසියක් කියල. “ජයග්‍රහණ ලැබුන කියන්නේ ලොකු සතුටක් මොනම තරඟයෙන් හරි.අපිට මේ තරඟය ජය ගන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි,සංරයිසස් කණ්ඩායමටත් දුක් වෙන්න ඕන නෑ.මොකද …

Read More »

ඩුප්ලේසි කෙටි පාරෙන් චෙන්නායි අවසාන තරඟයට කැඳවාගෙන යයි..

හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. තියුණු තරඟයකින් අනතුරුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 2 කින් පරාජයට පත්කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව හිමිවිය. අද තරඟයට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් සෑම් බිලිංග්ස් වෙනුවට ෂේන් වොට්සන් කැඳවා …

Read More »

කොදෙව් ශ්‍රී ලංකා තරඟාවලිය ගැන ගත් අවසාන තීරණය මෙන්න..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය කිසිදු කප්පාදුවකින් තොරව පැවැත්වීමට තමන් සූදානමින් සිටින බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්‍රේව් මහතා පවසයි. ජොනී ග්‍රේව් මහතා බටහිර ඉන්දීය දූපත් සමූහයේ පළවන ‘දනේෂන්’ පුවත් පතට එසේ ප්‍රකාශ කර තිබේ. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණපා සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් …

Read More »

අළුත් ගෝලයන් වැටුන වලට පරණ ගෝලයනුත් ඇදගත් පොන්ටිං කියුදේ මෙන්න..

IPL 2018 තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතරට පැමිණීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අහිමි කල දිල්ලි කණ්ඩායම ඒ වන විටත් සුපිරි හතර දෙනාගේ වටයෙන් ඉවත් වී සිටි අතර දිල්ලි කණ්ඩායම මේ වසරේ පුහුණු කලේ රිකී පොන්ටින් වන අතර පොන්ටින් පසුගිය වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කරුවෙකු ලෙස සිටි අතර ,තරඟාවලියේ අවසාන කණ්ඩායම ලෙස දිල්ලි ඩෙයාර්දිවල්ස් කණ්ඩායම IPL තරඟාවලිය අවසාන කිරීමෙන් පසුව මාද්‍ය …

Read More »

කෝලිටත් අභියෝග කල දික්වැල්ල කපන්නේ ඇයි…?

1988 වසරේ දී තරුණ සංජීව රණතුංග ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතුවල සිට නිවස බලා පැමිණි විට දී ඔහුගේ වැඩිමල් සොහොයුරු අර්ජුණ ඔහුගෙන් තේරීමේ කටයුතු පිළිබඳව විමසා ඇත. එහි දී ඔහුගේ පිළිතුර වූයේ “මම හොඳින් කරගෙන යනවා. ඒත් ඔයා ඇවිත් බලන්න ඕනේ මේ දකුණේ කළු කොල්ලා දිහා. එයාට කිසිදු උත්සාහයකින් තොරව පන්දුව ලොකු දුරක් යන්න පහර …

Read More »