ධනුෂ්ක ගැන වැඩි අවධානයක්….

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් එංගලන්තයට බැට දීමට සූදානම් වූ නමුත් සියලු උපක්‍රම පාරාවළල්ලක් මෙන් ආපිට කැරකී ආවේය. තරග දෙකක් නිමාවේදීම ටෙස්ට් තරගාවලිය පරාජය විය. එහෙත් අසාර්ථක වූ පැරණි උපක්‍රමයම තුන්වැනි ටෙස්ට් තරගයේදීත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදීත් තමන් දඟ පන්දු යවන්නන්ට …

Read More »

තියුණු සටනකින් පසුව ඉන්දියාව කැන්ගරුවන් හමුවේ දණ නවයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 16.1 කට …

Read More »

අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…

එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට දෙරට අතර කොළඹදී 23 වනදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී තිබේ. චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම නිසා තවදුරටත් විවේකය ලබාදීමේ අරමුණින් තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් නොකිරීමට …

Read More »

දිනන්න බැරි මම නිසානම් මම යන්නම්..කළමනාකරු යන්න යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු තනතුරෙන් චරිත් සේනානායක මහතා ඉවත් කර තිබේ. එසේ …

Read More »

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වන අතර ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙන බව වාර්තාවන අතර ඩිල්ශාන් කොළඹ හෝ කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවේ, දිල්ශාන් සම්බන්දව මෙලෙස පුවත් වාර්තා වෙද්දී …

Read More »

චන්දිගේ තැන අසලංකට..

ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ අනුව එංගලන්තයට එරෙහි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. චන්දිමාල්ගේ පුරප්පාඩු වන පිතිකරණ ස්ථානය සඳහා …

Read More »

බංගලාදේශය සමඟ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ප්‍රබලයන් රැසක් හැලේ..

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වය නැවත වරක් නිපුන් ධනංජය වෙත පැවරී ඇත. වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජය පසුගියදා අවසන්වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේද නායකත්වය දැරීය. නිල නොවන ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 5 ක් සඳහා …

Read More »

ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ආසියා කුසලානයේ ඉහල දක්ෂතා අතරට..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද  චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ අනුව ලබන 5 …

Read More »

ආසියානු කුසලානයේ දෙවැනි තරඟයත් ශ්‍රී ලංකාව පහසුවෙන් ජයගනී..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ හොං කොං දේශය අතර අද (30 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 9.2 අවසානයේ කිසිවකු නොදැවී එම …

Read More »

ශ්‍රී ලංකා යෞවනයන් බංගලියන්ට ගෙදරදීම පහර දෙයි..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (29 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 37.5 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී …

Read More »