ඉන්දියා යෞවනයන් හමුවේ ශ්‍රී ලංකාව තරඟාවලිය පරදී..

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ඕවර 42.4 ක් …

Read More »

දකුණු අප්‍රිකා නැගීඑන පිළට ශ්‍රී ලංකා ප්‍රබලයන් සහිත කණ්ඩායමෙන් ප්‍රහාරයක්…

දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිළනොවන එක්දින තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා …

Read More »

චන්දිට නැවත අත්ආවරණ හිමිවන ලකුණු..

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එකම T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේන අතර එක්දින කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කිරීම සමඟ කඩුලු රැකීමේ වගකීම චන්දිමාල්ට පැවරීමට වැඩි ඉඩක් ඇත. මේ දක්වා විස්සයි20 තරග 52 …

Read More »

චන්දිට නායකත්වය,අසේල දිමුත් කණ්ඩායමට කැඳවයි..

සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල සමඟ ආරම්භ විමට නියමීත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා නැඟීඑන පිලට ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන අතර ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයන් සුදානම් කිරීම වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කල ක්‍රීඩකයන් මෙලෙස …

Read More »

ඉන්දියාව දෙවන වරටත් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම හමුවේ අසරණ වේ..

දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය …

Read More »

මැතිව්ස් ආරම්භයේ පැවසු දෙය සැබෑ වෙමින් තරඟය අවසන් වේ..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78කින්ජය ගනිමින් දෙරට අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. දකුණු අප්‍රිකාවෙන් එල්ල වූ ලකුණු 363ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 285ක් …

Read More »

බංගලාදේශය ඇමරිකාවේදී ලෝක ශුරයන් පරදවයි..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඇමෙරිකාවේ ෆ්ලෝරීඩාහිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 12 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී …

Read More »

ඉන්දියාව හමුවේ එංගලන්තයට තියුණු ජයක්..

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ එංගලන්ත පන්දු යවන්නන් අතර තරඟයක් බවට පත්වූ ඉන්දු එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුනේ හතරවන දිනයේ දිවා භෝජනයට ද පෙර ලකුණු 32කින් ඉන්දියාව පරාජයට පත් කරමිනි. තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 287 කට සීමා වෙද්දී එංගලන්තය වෙනුවෙන් නායක …

Read More »

LPL විකල්පයට කෝටි හතහමාරක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා රුපියල් මිලියන 75 ක (කෝටි හත හමාරක) වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇත්තේ දින 12 ක් පමණි. මෙම වැය ඇස්තමේන්තුව අනු තරගාවලියේ දිනයක වියදම ලක්‍ෂ 60 ඉක්මවයි. මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් කිසිවකු සහභාගි නොවන අතර තරගාවලිය දේශීය ක්‍රීඩකයන් යොදාගනිමින් කණ්ඩායම් …

Read More »

ශ්‍රී ලංකා යොවුන් තරු දකුණු අප්‍රිකාවට තරු පෙන්නයිද…

චරිත් අසලංක (100) සහ සම්මු අෂාන් (61) ගොඩනැගූ ශතක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිලට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කරමින් පළමු ඉනිමේදී ලකුණු 103 ක වාසියක් ලබාගත්තේය. දෙවැනි දිනයේ තරඟය නතර කරන …

Read More »