හතුරු එනතුරු සිටි අයට පිළිතුරක්…

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලබන මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීමට සූදානමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර බාරදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් එය බාරගැනීම සඳහා ඔහු සම්පූර්ණ සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් …

Read More »

කොමිලා BPL පෙරමුණ ගනී…

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ මුල් තරග 24 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ටමීම් ඉක්බාල් නායකත්වය දරන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම, මේ වන විට තරග 6 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි. …

Read More »

“අපි කරන්නෙත් ඔය දේම තමයි” දික්වැල්ලගේ සිද්දිය ගැන රාහුල් කියපු කථාව

නිමාවූ ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ශමී අතර යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවිය. එහිදි එක් අවස්ථාවක මොහාමඩ් ශමීගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරන දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් නිවැරදි ලෙස ස්ථානගතව නොවී ඇති බවත්, එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙසත් විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීම මෙම උණුසුම්කාරී තත්වයට හේතු …

Read More »

අර්ජුන,මාලිංග කලදේ නැවත කරන්නට වෙර දරන චන්දන…

‘අර්ජුන- මාලිංග රටට හිමිකරදුන් ගෞරවය හිමිකරදීමට වෙර දරන කවුරුත් නොදත් රුහුණේ උපාධිධාරී ‘චන්දනගේ’ කතාව මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙතරම් ආදරය කරන්නට හේතුව ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරම් ගෞරවයක් වෙනත් කිසිම ක්‍රීඩාවකින් හෝ අංශයකින් ලබාදීමට කිසිවකු අසමත් වීම නිසා වන්නට ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මෙම ඉහල පිළිගැනීම ලැබීමට 1996 අර්ජුන රණතුංග නායකත්ව දැරූ කණ්ඩායම ලබාගත් …

Read More »

වේගවත්ම පන්දු යවන්නාගේ සෙමෙන් ගොඩනැගුනු ආදරය…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර තමයි ඒ විදියට නොබෝදා යුග දිවි ගමන් ඇරඹුවේ. දුෂ්මන්ත් චමීර විවාහ වුණේ දීර්ඝ ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඇය නමින් සුලෝචනා දිල්රුක්ෂිය. මේ ඔවුන් සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවයි මේ. දුෂ්මන්ත් කොහොමද ජීවිතේ. – සුන්දරයි. …

Read More »

හසන් අලීගෙන් වාර්ථාවක්…

ෂොහිබ් මලික්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හසන් අලීගේ වික‍්‍රමාන්විත පන්දුයැවීමත් හේතුවෙන් ඩකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 04ක් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොමිලා වික්ටොරියන්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ 21වන තරගය ලෙස ඩකාහීදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු ඩකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර හසන් අලීගේ පන්දුයැවීම හමුවේ අසරණ වුණ ඩකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 03කදී සියල්ල දැවී ලබාගත්තේ ලකුණු …

Read More »

මාලිංග නිදහස් කිරීමට මුම්බායි තීරණය කරයි…

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව එළඹෙන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සිට නිදහස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නිත්‍ය සාමාජිකයින් 4-5ක් පමණක් රඳවා ගැනීමට සිදුවීම නිසාවෙන් මාලිංගගේ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගෙන ඔහුව සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කළ බව …

Read More »

කවීන් බණ්ඩාර පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වේ…

වයස අවු. 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට්‌ තරගාවලියේදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සී.සී.සී. පිලේ කවීන් බණ්‌ඩාර සමත් වූ අතර එය මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකය බවට පත්විය. ලකුණු සටහන ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 168 යි. (දිනෙත් තිමෝද්‍ය 63, දිනුක්‌ වික්‍රමානායක 61, සචිත් පතිරණ 2/42) …

Read More »

ඉදිරි තරඟ දෙකටත් පළමු තරඟයේ කලදේම කරන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කරයි..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්‌ට්‌ තරග දෙක සඳහා ද කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට ඉන්දියානු ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ. අදාළ තරගාවලියෙන් පසුව ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වන බැවින් මෙම තරගාවලිය ඊට පෙරහුරුවක්‌ වශයෙන් යොදා ගැනීමට වේගවත් තණතීරු සකස්‌ කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි …

Read More »

කෝලිගේ කඩුල්ල ගැන සුරංග ලක්මාල්ගේ අම්ම කියපු කථාව

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් පසුගියදා නිමාවුණු ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වුයේ තරගය පුරාවටම ඉන්දිය කණ්ඩායමේ කඩුලු 08ක් බිද දමමින්. එම තරගයේ ආරම්භයේ සිටිම විශිෂ්ට පන්දුයැවීමට නිතරවු සුරංග පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ද, ඉන් පසුව ශිකර් ධවාන් හා විරාත් කෝලි ද දවා ගත් අතර නිලකුණු පන්දුවාර 06ක් …

Read More »